Sunil Shantha

                                                                      සුනිල් සාන්ත

 

සුනිල් ශාන්ත (1915-1981) කලාකරුවා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ "රේඛාව" චිත්‍රපටයේ ගීත රචකයා ලෙස 1956දී කටයුතු කලේය.

 

ඡීවන තෙරතූරු

ආරම්භක අවධිය (1915-1945)

බද්දලියනගේ දොන් ජෝසප් ඦෝන් 1915 අප්‍රේල් 04 දින දී දෙහියගත්ත¸ඦාඇළදී මෙලොව ඵලිය දුටුවේ කතෝලික පවුලකටය. ඔහුගේ බාල අවධියේදී දෙමාපියන් ඔහුට අහිමිවිය. එම්. ජේ. පෙරේරා ඔහුගේ මාමා වු අතර ඔහු වෘත්තියෙන් සංගීතඥයෙක් විය. බාලඅවධියේදී ම ශාන්තයන් හාමෝනියම් වාදනය හදාලේය. සුනිල් ශාන්තයන් පාසල් විහාග තරගාවලියෙන් ඉහළම ලකූණූ ලබාගත් අතරම වීරරත්න සම්මානයෙන්ද පිදූම ලැබීය. අවසන් ගුරු විභාගය 1933 දී සම්පූර්ණ කල සුනිල් ශාන්තයන් ක්ලැවරි පාසළෙන් තම ගුරු දිවිය අරඹන ලදි. ඵහිදී තම පාසලට දකුණු පළාත සංගීත තරගාවලියෙන් සම්මාන තූනක් ලබාදීමට හෙතෙම සමත්විය. 1939 දී අන්තර්මාධය ගාන්ධර්ව විහාගයෙන් සමත්වු ඔහු ඵ්වනවිට පියානෝ වාදනය හදාරා තිබිණි. 1940 දී ශාන්තයන් වැඩිදුර අධ්‍යාපනය සදහා ශාන්ති නිකේතනයට ඇතුලත් වූ අතර එම වසර තුලදීම භාත්ඛණ්ඬේ විශ්ව විදයාලයට ඇතුලත් වූ හෙතෙම 1944 දී විශාරද උපාධිය ලැබීය. ඉන් පසු බද්දලියනගේ දොන් ජෝසප් ඦෝන් නමින් සුනිල් ශාන්ත බවට පත් විය. ‍

ගුවන්විදූලි අවධිය (1946-1952)

මීලග වසර 7 තුල ගායනා කල ගීත අතර සමහර ගීත අති ඡනප්‍රිය විය. ඵවා නම් ඹ්ලු පිපීලා (ප්‍රථම පටිගත ගීතය) ,"හදපානේ", "හෝ ගා රැලනැගෙයි", " බෝවිටියා දං පලුකන් වාරේ", " සුවද රෝස මල් නෙලා" , "කෝකිලයන්ගේ" සහ " මිහිකත නලවලා" වේ. ඔහු ගායනා කල ගීත සිහල උරුමය පිලිබදවූ අතර ඵ් කිසිවක් අන් භාෂාවල උපුටා ගැනීම් නොවීය. තවද කලාතුරකින් ගීත රචනාවේද නියැලුණේය. ඔහුගේ ගීතවල ගීත රචකයන් අතර කුමාරතුංග මුනිදාස, මර්සලින් ඡයකොඩි පියතුමා, අරියසෙන් අහුබුදු දැක්විය හැක.

පසු අවධිය

1953 දී සුනිල් ශාන්තයන් විසින් මරදානේ නිව්ටන්ගොඞනැගිල්ලේ කුඞා පාසලක් අරඹන ලදි. ඵය තුලින් ශිෂය්‍යන් දහයකට පමණ නොමිලේ හැදෑරීමට අවස්ථාව සලසා දෙන ලදි. ටික කලකට පසුව මිතුරු ඇල්බට් පෙරේරා (වර්තමානයේ ඩබ්. ඩී. අමරදේව) ගුරුවරයෙක් වශයෙන් ඇතුලත් වීය. 1967 දී නෙවිල් ඡයවීර මහතා ගෙන් ජාතික ගුවන්විදුලි සේවාව සමග සම්බන්ධ වනලෙස සුනිල් ශාන්තයන් ට ඇරයුම් ලැබිණ. පසුව ශාන්තයන් ඩබ්. ඩී. අමරදේව සමග එක්ව එහි කටයුතු කරනුලදි. 1970 දී මාමාගේ නිවසින් බැහැරවු හෙතෙම 1977 දී සුනිල් ගී නමින් පටිගතයක් නිපදවනලදි.

සංගීත සහෘදයන්

බී.එස්. පෙරේරා

අභාවය

1981 අප්‍රේල් 11 දින අභාවප්‍රාප්තවිය.

 

 

 

(සුනිල් ශාන්තගේ අපූරු ගීතයක්)                   

                                                 කෝකිලයන්ගේ කෝකිල නාදේ originalsong

                  

No comments:

Post a Comment